Get Adobe Flash player
Home

ගුරු හා විදුහල්පති ප්‍රණාම උලෙළ

ගරු අධ්‍යාපන අමාත්‍ය
අකිල විරාඡ් කාරියවසම් මැතිතුමාගේ ආරාධනයෙන්
ගරු අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය
වී රාධක්‍රිෂ්ණන් මැතිතුමාගේ සහභාගිත්වයෙන්
ශ්‍රී ලංකා ප්‍රඡාතාන්ත්‍රික සමාඡවාදී ඡනරඡයේ අතිගරු ඡනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
2015 ඹක්තෝම්බර් 6 වන දින
පෙරවරු 10.00 ට
බණ්ඩාරනායක අනුස්මරණ ඡාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි
එහිදී
අධ්‍යාපන පද්ධතියේ උන්නතිය වෙනුවෙන්
තම සුවිශේෂී හැකියාවන් මෙහෙයවා සිදු කල සුවිශේෂී මෙහෙවර වෙනුවෙන්
ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම උලෙළේ දී

හ/රුහුණු විඡයබා විද්‍යාලයේ විදුහල්පති
ඒ එච් බී කේ ඡයන්ත මැතිතුමා

විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූ වගයි

 




Last Updated (Thursday, 26 November 2015 04:23)

 

RVC silasmadanaya

Read more...

 

Jangee parasangaya

 

Read more...

 

Start camp hehd on RVC ground

Read more...

 

Big Match held on RVC schoo

l

Read more...

 
More Articles...
Who's Online
We have 1 guest online
Principal
Banner